මතක පද ( Mathak Padha) – October 24

දස වසක්… වැඩ ගොඩක්… මතක ගොඩක් 
කැනඩාවේ ශ්රී ලාංකිකයන්ගේ හදවතට සමීප Rupane, 10 වසරක රස මතක.
මේ දශකය පුරා ඔබගේ ආදරය, සහයෝගය සහ විශ්වාසය නිසාම අපි මේ තැනට ආවා. 

ඒ ලස්සන මතකයන් ආයෙත් එකට ජීවත් කරවන්න,
“මතක පද” එක්ක
අපි එකතු වෙමු.
At eLanka, we respect the rights of creators. If we have used an image you own and you’d like it removed, please email us at info@elanka.com.au and we’ll handle it promptly.
Thanks.
eLanka team





